මමත් ජීවිතේ හොයාගෙන යන තවත් කොල්ලෙක්. කියවන්න තමා ගොඩක් කැමති.ඒ අතරේ මට ලියන්නත් පුලුවන්ද කියලා බලන්න තමා බ්ලොග් එක පටන් ගත්තේ.අත්දැකීම්,හිතට දැනෙන දේවල් වගේම දැනුමත් ඔයාලත් එක්ක බෙදා ගන්න උත්සහ කරනවා.ඒක කොයිතරම් සාර්ථකද කියලා ඔයාලම කියන්න.
බ්ලොග් අඩවි හිමිකරු හා සම්බන්ද වීමට:- kushanwicky@gmail.com
0 comments:
Post a Comment
බ්ලොග් අඩවිය පිළිබද ඔබගේ අදහස්/චෝදනා ඇත්නම් ඒවා මෙතන පළ කරන්න